ICT ආයතනය දිවයිනේ නොයෙක් ස්ථාන වල අලුතෙන් නැණසල මධ්‍යස්ථාන ආර්ම්භ කරනු ලැබුවද මේවන විට ආරම්භ කර ඇති ආයතන වල ප්‍රගතියට උදවු නොකිරීම කනගාටුවට කරුනකි.දැනට ලංකාවේ ආරම්භ කර ඇති නැණසල මධ්‍යස්ථාන බෙහොමයක් අක්ක්‍රීය තත්වයේ තිබෙනව. එවා පන ගන්වා ක්රීයාත්මක තත්වයට පත්නොකර අලුතින් මධ්‍යස්ථාන ආරම්භ කිරීම අමනොඥ ක්‍රියාවක් බවත් රජයේ මුදල් නිකරුනේ විනාෂා කිරීමකි. මේතුලින් අතිගරු ජනාදිපති තුමාන් බලාපොරොත්තු වු කාරනාව ඉටුනොවනු ඇතැයි සිත්තම් ගලු නැණසල මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අගලකඩ පුඤ්ඤරතන හිමියන් project coordinator Yasas wickramasekara ඊයේ 2014.07.06 දින සිත්තම්ගලු නැණසල මධ්‍යස්ථානය පිළිබදව තොරතුරු සොයා බැලීමට පැමිනි අවස්ථාවේ ප්‍රකාශකර ඇත.
උන්වහන්සේ වැඩිදුරටත් ප්රකාශකරේ අද වන විට අප ආයතනයතුළ සතියක ළමුන් 93 පමන ඉගනුම ලබන බවත් පරිගනක ප්‍රමානවත් තරම් නොමැති වීම හේතුවෙන් ඉල්ලුම් කර ඇති සිසුන් බදවා ගැනීමට නෙහැකි බවත්.ICT කළමනාකාර වරයාට අවස්ථා ගනනාවකදී මේපිළිබදව දැනුම් දුන්නද ප්‍රතිපලයක් නොවූබවයි.
අපගේ දැඩි ඉල්ලීම මත මීට මාස 06 කට පමන පෙර අපට භාවිතා කරන ලද ඉතා පරන system unit 2 පමනක් ලබා දුන්නා මුලින්ම ඒ පිළිබදව ස්තුතිවන්ත වනවා එහෙත් ඉන් එක් යන්ත්‍රයක RAM card එකක්වත් නැතුවයි ලැබුනේ වෙන කිසිදු දෙයක් අප ආයතනයට ලැබී නැ.