සිත්තම්ගලු නැණසල පරිගනක මධ්‍යස්ථානය තවදුරටත් ඉදිරි පියවරක් තබමින් Spoken English පුහුණු පාසලක්ද අරම්භකෙරුනා එහි ඇති විශේෂත්වය වන්නේ ඉතා සාර්ථක ඉගනුම් ඉගැන්වීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීමයි. මැලේසියාවේ FTMS college හි ඉංග්‍රිසි අධ්‍යාපනය ලැබු වලස්මුල්ල ජාතික පාසලේ ආචාර්ය ශාත්රපති අගලකඩ පුඤ්ඤරතන හිමියන්(සිත්තම්ගලු නැණසල කළමනාකරු) මෙම පාඨමාලාව මේහෙයවීම සිදුකරනු ලබනවා.
Spoken English Training School