Social Icons

නාමාල් රාජපක්ෂ මැතිතුමා අනුනායක හිමි බැහැදකී



හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා අද (20)රාත්‍රියේ සිත්තම්ගල් විහාරස්තානයට පැමින සිත්තම්ගලු පෙරහැර මංගල්‍යෙය් පගතිය පිළිබදව සෙයාබැලීය.එතුමා පෙර හැර භූමියේ සංචාරයකද යෙදෙමින් පැමින සිටි පිරිස සමග කතාබහ කිරීමටද අමතක නොකලේයේ එසේම සිත්තම් ගලු නැණසල ආයතනයේ ප්‍රගතිය පිළිබදවද සොයා බැලීය.

අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂමැතිතුමා සිත්තම්ගලු වෙහෙර වැද පුදාගනී.



අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂමැතිතුමා 18 වෙනිදා පොදා සවස සිත්තම් ගල්ලෙන රජමාවිහාරයේ පැවැත්වෙන රන්දොලි මහා පෙරහැර පිළිබද සොයාබැලීමට සිත්තම්ගලු පුද බිමට පැමින සිත්තම්ගල්ලෙ රජමහා විහාරාධිපති රොහන පාර්ශවයේ අනුනායක අගලබඩ පියසිරි හිමි යන් බැහැදැක පැමිනසිටි ජනතාව සමගද කතාබස් කොට ගියේය


පලමු පේලි පෙරහැර වීතිසචාරය කෙරේ (රන්දොලි මහා පෙරහැර 19 වන දා)



සිත්තම්ගල්ල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැ මංගල්‍යෙ පලමු පේලි පෙරහැර ඊයේ(2013/10/17) රාත්‍රියේ තලපත් කන්ද ගම්වාසීන්ගේ මූලිකත්වයෙන් වීතිසංචාරය කෙරිනි. අද දින රාත්‍රියේ පාතේගම ගම්වාසීන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන දෙවන පේලි පෙරහැර වීතිසංචාරය කිරීමට සියලු කටයුතු සූදානම්වෙමින් පවතී.

රන්දොලි මහා පෙරහැර 19 වන දා 

සිත්තම්ගලු පෙරහැර මේමස 15 වෙනිදා සිට 21 දක්වා

සිත්තම්ගල්ල රජමාහාවිහාරයේ වාර්ෂිකව පවත්වන පෙරහැර මංගල්‍ය මේවසරේ පූර්ණ රාජ්ජ අනුග්‍රහය යටතේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ප්‍රධාන නිලමේ තුමන් වන ජනාදිපති සම්බන්දිකරන ලේඛම් ශ්‍රි රොහනකීර්ති ජනහිතකාමි ශාසන බන්දු කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මහතා ප්‍රකාශකරයි.පෙර හැර ඔක්තොබර් 15 ආර්ම්භවන අතර රන්දොලිමහා පෙරහැ 19 වෙනිදා රාත්‍රියේ වීතිසංචාරය කෙරේ