Social Icons

සිත්ම්ගල්ල ශ්‍රි ඤාණේශ්වර දහම්පාසල අඛණ්ඩව තුන්වන වරටත් ප්‍රථම ස්ථානයට





හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය බලප්‍රදේශයට අයත් ඓතිහාසික සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථ ශ්‍රි ඤාණේශ්වර දහම් පාසල සිසුන් 547 ගෙන් හා ගුරුමණ්ඩලය23 කින් සමන්විත මෙම ප්‍ර දේශයේ ඇති දිදුලනම දහම් පාසල ලෙස 2011,2012,2013 වලස්මුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩල සිසුනිපුණතා ඇගයීම් වලින් විශිෂ්ඨ ජයග්‍රහන ලබාගැනීමට හැකිවීය.
 2013 වර්ෂයට නියමිත වලස්මුල්ල සාසනාරක්ෂක බලමණ්ඩල සිසුනිපුනතා ඇගයීම් 2013 සැප්තැම්බර් 29 වෙනිදින පැවැත්වුනු අතර ඒසදහා සිසුසිසුවියන් 40 ක් සහභාගි විය ඉන්
ප්‍රථම ස්ථාන       - 11
දෙවන ස්ථාන     - 13
තුන්වන ස්ථාන   -04
සිවුවන ස්ථාන    -04
-------------------------------------------
සමස්ථ සථාන

 සංඛාව             - 32

siththamgalla rajamahaviharaya


WELCOME to the holy abode of SITHTHAM GALLENA RAJAMAHAVIHARYA. This is a historical temple about 108 kms South East of Colombo, onto the way via Sabra, Ratnapura in Sri Lanka. This beautiful  TEMPLE OF PEACE was built about 200 years back and was renovated in the year 1920. This temple of Lord Rajamahviharaya is situated amidst mountains in natural scenery.  The unique speciality of this magnificent temple is the beautiful paintings made in the caves around the temple. This is the blessed temple on this Mother Earth of ours in Sri Lanka. Here you will get peace; joys; happiness; enlightenment and all that you crave for in your life. Visit this temple once, and you will come again and again and again. May the Good Lord / God of  SITHTHAM GALLENA RAJAMAHAVIHARYA bless you and your family – now and ever.
A masterpiece of CELEBRATIONS – an annual event  ‘UTSAV’ is going to take place from Wednesday September 30, 2009. So, please be there to witness this superb event – blended with lots of energy and vibrations – and – you  will feel  life’s worth – this place, then !!!!

සිත්තම්ගලු නැණසල

අතිගරු ජනාධිපති මහින්දරාජපක්ෂ මැතිතුමාගේ උදාර සංල්පයකට ඇනුව ශ්‍රි ලාංකේය ගැමිදරුවන්ගේ පරිගනක දැනුම වර්ධනය කිරීමෙ අරමුන් ඇතිකරනු ලැබු “නැණසල“ පරිගනක මධ්‍යස්තාන අතුරින් සිත්තම්ගලු නැණසල මධ්‍යස්ථානය අතිගරු ජනාධිපති තුමාගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුනවර්ධන මැතිතුමාගේ ආරාධනයේ  ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ  විසින් 2006 වර්ෂයේ අගොස්තු  මාසයේදී ආරම්භකරනුලැබීය.